වියපත් තොටියා

නුඹෙ තාම යෞවනය
යයි මා හා සිනා සලා
මා මෙතන වියපත්ව
හිදිමි ඔබ දෙසම බලා

මවා දිය රැලි පෙලි
මතකයේ මවාලා
වාරු වූ අතැගිලි
හබලටම ගෙවීලා

මා ගත ද වැහැරි
ඔරු කදත් දිරාලා
අදුර ගලද්දී
උලලේනා හඩාලා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s